අද (05) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලිට්රෝ ගෑස් මිල ඉහළ නංවන බව එම සමාගම නිවේදනය කර තිබේ.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 775කින් ඉහළ දැමෙන අතර එහි නව මිල රුපියල් 4,765කි.
5 Kg ගෑස් සිලින්ඩරයක් රු. 308 කින් ඉහළ ගොස් ඇති අතර නව මිල සටහන් වනුයේ රුපියල් 1910 ක් ලෙසයි.
එමෙන්ම 2.3 Kg ගෑස් සිලින්ඩයක් රු. 140 කින් ඉහළ ගොස් ඇති අතර නව මිල සටහන් වූයේ රුපියල් 890 ක් ලෙසයි.

සයිනොපෙක් ඉන්ධන මිලෙහි සංශෝධනයක්
NDB බැංකුව ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්
දිනේෂ් චන්දිමාල් තැබූ සමාජ මාධ්‍ය සටහන
ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායමට ලැබුණු අවස්ථාව
ජනපති බැංකු සහ මූල්‍ය ආයතන ප්‍රධානීන් හමු වෙයි
බදාදා නිවාඩුව ගැන රජය ගත් විශේෂ තීරණය
IRGC බුද්ධි අංශ ප්‍රධානියා ඝාතනය කෙරේ
ශ්‍රී ලංකාව T20 – කිරුළ දිනා අදට වසර 12 යි
දිවයින පුරා සිටින සියලුම පාසල් සිසුන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක්! අමාත්‍යංශයෙන් නව චක්‍රලේඛයක්!
සුරේෂ් සලේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
ඉදිරි සති කිහිපයේ වැස්ස ගැන කාලගුණයෙන් කළ අලුත්ම පුරෝකථනය
ඉරානය සහ ඇමරිකාව අතර සාම ගිවිසුමක්?