මධ්‍යම, සබරගමුව, ඌව, දකුණ සහ උතුරුමැද පළාත්වල මෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේත් අද (5) ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.
ඒ අනුව අද පස්වරු 2:00 න් පසුව මේ තත්ත්වය ඇතිවන බවයි සඳහන්.

සයිනොපෙක් ඉන්ධන මිලෙහි සංශෝධනයක්
NDB බැංකුව ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්
දිනේෂ් චන්දිමාල් තැබූ සමාජ මාධ්‍ය සටහන
ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායමට ලැබුණු අවස්ථාව
ජනපති බැංකු සහ මූල්‍ය ආයතන ප්‍රධානීන් හමු වෙයි
බදාදා නිවාඩුව ගැන රජය ගත් විශේෂ තීරණය
IRGC බුද්ධි අංශ ප්‍රධානියා ඝාතනය කෙරේ
ශ්‍රී ලංකාව T20 – කිරුළ දිනා අදට වසර 12 යි
දිවයින පුරා සිටින සියලුම පාසල් සිසුන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක්! අමාත්‍යංශයෙන් නව චක්‍රලේඛයක්!
සුරේෂ් සලේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
ඉදිරි සති කිහිපයේ වැස්ස ගැන කාලගුණයෙන් කළ අලුත්ම පුරෝකථනය
ඉරානය සහ ඇමරිකාව අතර සාම ගිවිසුමක්?