නිල අලෙවි නියෝජිත මිලට වඩා වැඩි මිලට යතුරුපැදි අලෙවි කළ සහ මිල ප්‍රදර්ශනය නොකළ හෙට්ටිපොල යතුරුපැදි වෙළෙඳසැල් 03කට අධිකරණයෙන් දඩ නියම කර තිබේ.
ඒ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදුකළ වැටලීමකදීය.
එහිදී එම ආයතනවලට අධිකරණය මගින් රුපියල් 25,000ක දඩයක් නියම කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය.
යතුරුපැදියක් මිලදී ගැනීමට පෙර එහි මිල ගණන් නිසි ලෙස පරීක්ෂා කරන ලෙසත් පාරිභෝගිකයින්ගෙන් අසාධාරණ ලෙස මුදල් අයකරන හෝ මිල ප්‍රදර්ශනය නොකරන වෙළඳුන් සම්බන්ධයෙන් 1977 දුරකතන අංකයට පැමිණිලි කරන ලෙසත් පාරිභෝගික අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

මැලේසියාවේදී කොටුවූ ‘රත්මලානේ සයිමා’ පේරාදෙණිය පොලීසියට
මරණීය දණ්ඩනයට එරෙහිව කාදිනල් හිමිගෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයේ නව රැකියා අවස්ථා 16,000ක්! සම්පූර්ණ විස්තරය මෙන්න!
අදත් වැසි වැටෙන ප්‍රදේශ
ඉන්දීය ප්‍රබල ක්‍රීඩකයෙක්ට ශ්‍රී ලංකා තරඟාවලිය අහිමි වෙයි
අගෝස්තු මාසයේ ගෙවුණු දින 9ට වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන
කොලොම්බියාවට දැවැන්ත භූමිකම්පාවක්! 20 කට වැඩි පිරිසක් මරුට!
ජූලි මාසයේ දී මහ බැංකුව බරටම ඩොලර් අරන්
මාසයකට පසු ඩොලරයේ විකුණුම් මිල රු. 340න් පහළට
මාළිගාවත්තේ වෙඩිතැබීම ගැන තොරතුරු එළියට! සැකය කුඩු අංජු දෙසට!
සාගර කාරියවසම්ට ඇප හිමිවෙයි! අධිකරණයෙන් පැන වූ කොන්දේසි මෙන්න!
ශිෂ්‍යත්ව විභාගයේදී අසාධාරණයක් වූ බවට තවත් පැමිණිල්ලක්