අගෝස්තු මාසයේ ගෙවුණු දින 9 තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 4292 ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළා.
ඒ අනුව, වසරේ මේ දක්වා කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 89,639 දෙනෙකු වාර්තා වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 65 ක්.
සමස්ත රෝගීන්ගෙන් සියයට 21.27ක වැඩිම රෝගී ප්‍රතිශතයක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 19,067 ක්.

මැලේසියාවේදී කොටුවූ ‘රත්මලානේ සයිමා’ පේරාදෙණිය පොලීසියට
මරණීය දණ්ඩනයට එරෙහිව කාදිනල් හිමිගෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයේ නව රැකියා අවස්ථා 16,000ක්! සම්පූර්ණ විස්තරය මෙන්න!
අදත් වැසි වැටෙන ප්‍රදේශ
ඉන්දීය ප්‍රබල ක්‍රීඩකයෙක්ට ශ්‍රී ලංකා තරඟාවලිය අහිමි වෙයි
කොලොම්බියාවට දැවැන්ත භූමිකම්පාවක්! 20 කට වැඩි පිරිසක් මරුට!
ජූලි මාසයේ දී මහ බැංකුව බරටම ඩොලර් අරන්
මාසයකට පසු ඩොලරයේ විකුණුම් මිල රු. 340න් පහළට
මාළිගාවත්තේ වෙඩිතැබීම ගැන තොරතුරු එළියට! සැකය කුඩු අංජු දෙසට!
සාගර කාරියවසම්ට ඇප හිමිවෙයි! අධිකරණයෙන් පැන වූ කොන්දේසි මෙන්න!
ශිෂ්‍යත්ව විභාගයේදී අසාධාරණයක් වූ බවට තවත් පැමිණිල්ලක්
මත්ද්‍රව්‍ය අපරාධ සඳහා මරණ දඬුවම ලබාදීමට රටම එකට ජාතික සභාවේ අවධානය