කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (20) පෙරවරු 11.30ට නිකුත් කරන ලද මෙම අවවාදාත්මක නිවේදනය හෙට (21) අලුයම 1.30 දක්වා වලංගු වන බව සඳහන් වේ.
මධ්‍යම, සබරගමුව, උතුරු-මැද, නැගෙනහිර, උතුරු, ඌව සහ දකුණු යන පළාත් 07ට සහ කුරුණෑගල දිස්ත්‍රික්කයට මෙම ප්‍රබල අකුණු අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.
අදාළ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින අතර, තාවකාලික තද සුළං ද ඇතිවිය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

අනුරාධපුර ප්‍රදේශ කිහිපයකට හෙට පැය 8ක ජල කප්පාදුවක්
සසුනඹරට අමිල මෙහෙයක් ඉටුකොට නිහඬවම නික්ම ගිය යතිවරයාණෝ
නොරොච්චෝල විදුලි බලාගාරය හෙට සිට ජාතික පද්ධතියට
හිරගෙදර සිටින නාමල් යළිත් වැඩ අරඹන්න සැරසෙයි
ප්‍රේමලාල් ජයසේකරට වරෙන්තු! සෙසු විත්තිකරුවන් රිමාන්ඩ්!
පරාටා, බිත්තර රොටි ඇතුළු කෙටි ආහාර මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට
කාවන්තිස්ස හස්තියාගේ මරණ පරීක්ෂණයේ තොරතුරු අධිකරණයට
මොරටුව වෙඩික්කරුවන් අහසට වෙඩි තබා පැහැරගත් යතුරුපැදිය සිද්ධමුල්ලෙන් හමුවෙයි
රුපියල් 100ක අල්ලසක් ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට
ඥානසාර හිමියන්ට පොදු සමාව ලබා දෙන්න බැරිද? – ඇමති නලින්දගෙන් පැහැදිලි කිරීමක්
පොලීසියට අලුත්ම TATA YODHA PICKUP 200ක්
ඉදිරි පැය 24 තුළ අඩු පීඩන කලාපයක්! කාලගුණයෙන් අනතුරු ඇඟවෙයි!