බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කර පාකිස්තානයේ පැවති වයස අවුරුදු 19න් පහළ තුන්කොන් විස්සයි20 ක්රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්රී ලංකාව අද (16) සමත් වුණා.
ෆයිසලාබාද්හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකාව පන්දුවාර 20 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 158ක් රැස්කළා.
පන්දුවට පහරදීමේදී ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සංජානා කාවින්දි ලකුණු 64 ක් හා නොදැවී පන්දුවට පහරදුන් උමයංගනා පීරිස් ලකුණු 28 ක් ලබාගැනීමට සහ පන්දු යැවීමේදී ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චමෝදි හේරත් කඩුලු 2 ක් හා චමුදි ප්රබෝධා කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්රීඩාකළ බංග්ලාදේශයට පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 154ක් පමණි.

රජරට විශ්වවිද්යාලයේ සිසුන් 316කට හෙට නොමිලේ ඇස් කණ්ණාඩි
ගෝඨා විදෙස්ගතවීමට අවසර ඉල්ලයි
කෝටි 8කට අධික මුදල් හා දේපළ ක්රියාවිරහිත කරයි
ශිරන්ති රාජපක්ෂට බයිපාස් සැත්කමක් අවශ්ය බවට වෛද්ය වාර්තාවක්
ගාලුමුවදොර අසල මාර්ගයේ සවිකර තිබූ තාවකාලික අට්ටාල ඉවත් කරගනී
කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය දින නියමයක් නොමැතිව කල්යයි
සත්ව ලෝලීන් කම්පාවට පත් කරමින් අසාධ්ය තත්ත්වයෙන් කුඹුරක ඇද වැටී සිටින ‘කාවන්තිස්ස’
නාමල් රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්
නාමල් රාජපක්ෂ අධිකරණයට
අද කාලගුණ නිවේදනය
Facebook එකේ වාහන දැන්වීම් දාද්දි කල්පනාවෙන්! මේ ගැනත් දැනගන්න!
යේමනයේ ජනාධිපති මන්දිරයට මිසයිල ප්රහාරයක්! 5ක් මරුට!