Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

තුන්කොන් එක්දින තරගාවලියේ පළමු තරගය අද! ශ්‍රී ලංකාව පාකිස්ථානය සමඟ තරග බිමට!

1 hour ago

පාකිස්ථානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (ඔක්තෝබර් 18) දිනයේදී ආරම්භ වීමට නියමිතව තිබේ.

රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම සමාරම්භක තරගයේදී සත්කාරක පාකිස්ථාන කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම තරග බිමට පිවිසෙයි.

මෙම උණුසුම් එක්දින ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද දහවල් 1.30 ට ආරම්භ වීමට නියමිතය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *