කාවන්තිස්ස හස්තියා සම්බන්ධයෙන් පේරාදෙණිය පශු වෛද්‍ය අංශය මගින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකෙරෙමින් පවතින අතර, එහි සියලු තොරතුරු ඉදිරියේදී අධිකරණයට වාර්තා කිරීමට නියමිත බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව සඳහන් කළේය.
මේ අතර, අනුරාධපුර නගරයේ නව පශු වෛද්‍ය රෝහලක් ස්ථාපිත කිරීමටත්, පොළොන්නරුව කේන්ද්‍ර කර ගනිමින් නව ඇත් අතුරු සෙවනක් ඇති කිරීමටත් රජය කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අනුරාධපුර ප්‍රදේශ කිහිපයකට හෙට පැය 8ක ජල කප්පාදුවක්
සසුනඹරට අමිල මෙහෙයක් ඉටුකොට නිහඬවම නික්ම ගිය යතිවරයාණෝ
නොරොච්චෝල විදුලි බලාගාරය හෙට සිට ජාතික පද්ධතියට
හිරගෙදර සිටින නාමල් යළිත් වැඩ අරඹන්න සැරසෙයි
ප්‍රේමලාල් ජයසේකරට වරෙන්තු! සෙසු විත්තිකරුවන් රිමාන්ඩ්!
පරාටා, බිත්තර රොටි ඇතුළු කෙටි ආහාර මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට
මොරටුව වෙඩික්කරුවන් අහසට වෙඩි තබා පැහැරගත් යතුරුපැදිය සිද්ධමුල්ලෙන් හමුවෙයි
රුපියල් 100ක අල්ලසක් ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට
ඥානසාර හිමියන්ට පොදු සමාව ලබා දෙන්න බැරිද? – ඇමති නලින්දගෙන් පැහැදිලි කිරීමක්
පොලීසියට අලුත්ම TATA YODHA PICKUP 200ක්
ඉදිරි පැය 24 තුළ අඩු පීඩන කලාපයක්! කාලගුණයෙන් අනතුරු ඇඟවෙයි!
තිරිඟු පිටි මිල ඉහළට