ආසියානු සත්සමාජික රග්බි තරගාවලියේ (Asia Rugby Emirates Sevens Series) දෙවන අදියර ආරම්භ කරමින් අද (17) ‘ඒ’ කාණ්ඩය යටතේ පැවති පළමු තරගයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරාජය කර ලකුණු 21-17ක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් විය.
ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය අද සහ හෙට දෙදින කොළඹ තුරඟ තරග පිටියේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.
පිරිමි සහ කාන්තා දෙඅංශයෙන්ම පැවැත්වෙන තරගාවලිය සඳහා ආසියාවේ ප්‍රමුඛතම කණ්ඩායම් රැසක් එක්ව සිටිති.
මෙම තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව අද තවත් තරග තුනකට ක්‍රීඩා කිරීමට නියමිතය.
ඒ අනුව ශ්‍රී ලංකාව අද ප.ව. 12.24ට හොංකොං කණ්ඩායමට එරෙහිවද, ප.ව. 4.04ට ඉන්දියාවට එරෙහිවද ක්‍රීඩාකිරීමට නියමිතය.
පසුගිය වසරවලදී කණ්ඩායම් 8 බැගින් තරග වැදුණු මෙම තරගාවලිය සඳහා මෙවර පිරිමි සහ කාන්තා අංශ ද්විත්වයෙන්ම කණ්ඩායම් 12 බැගින් එක්කර තිබීම විශේෂත්වයකි.

වෛද්‍ය විද්‍යාවේ නව පෙරළියක්! පිළිකා රෝගීන්ට සුබ ආරංචියක්!
දෙවුන්දර දේවාලයේ වැඩබලන බස්නායක නිලමේ ධුරය සම්පත් කිරිගේට
රටම කැළඹූ අනුරාධපුර පූජාභූමි සංවර්ධන වැඩසටහන ගැන වැඩබලන අටමස්ථානාධිපති හිමි කළ ඉල්ලීම
බියකින් හෝ අවිශ්වාසයකින් තොරව ලංකාවේ ආයෝජනය කරන්න! අශෝක රන්වල ජපන් බසින් විදේශ ආයෝජකයන්ට කළ ඇරයුම!
ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
රාජ්‍ය සේවක වැටුප් සඳහා වසරකට රුපියල් බිලියන 900ක්
නකල්ස් ප්‍රදේශයෙන් හමුවූ 15 හැවිරිදි දැරිය සහ බිළිදා ගැන කාන්තා කටයුතු අමාත්‍යවරියගෙන් ප්‍රකාශයක්
පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම පහත වැටෙයි
ලංකාවේ සෑම පස්දෙනෙකුගෙන් එක් අයෙකුටම පවතින රෝගයක් ගැන අනාවරණයක්
අද දවසේ කාලගුණයේ සිදුවන වෙනස
සෞඛ්‍ය අමාත්‍යාංශයේ 223 දෙනෙකුට නව පත්වීම්! වෛද්‍යවරුන් 1,600ක් මේ මාසය අවසන් වීමට පෙර බඳවා ගැනේ!
රයිස් සහ කොත්තු සහ කෙටි කෑමවල මිල ඉහළට