Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සම්පත් බැංකු පාරිභෝගිකයින්ට හදිසි නිවේදනයක්

12 hours ago

පරිගණක පද්ධති වැඩිදියුණු කිරීමේ කටයුතු හේතුවෙන් 2026 ඔක්තෝබර් 18 වැනිදා අලුයම 12.30 සිට පෙරවරු 4.30 දක්වා (පැය 4ක කාලයක්) සම්පත් බැංකුවේ සේවා කිහිපයක් තාවකාලිකව අක්‍රියව පවතින බව බැංකුව නිවේදනය කරයි.

අත්හිටුවන සේවාවන්:

  • සම්පත් බැංකුවේ ATM, CDM සහ CRM යන්ත්‍ර සේවා
  • සම්පත් බැංකු ඩෙබිට් කාඩ්පත් භාවිතයෙන් සිදුකරන POS ගනුදෙනු
  • CEFTS හරහා සිදුකරන මුදල් ලැබීම් සහ ගෙවීම් ගනුදෙනු
  • Google Wallet ගනුදෙනු
  • WePay සේවාවන්

පාරිභෝගිකයන්ට වඩාත් උසස් හා කාර්යක්ෂම සේවාවක් සැපයීමේ අරමුණින් මෙම කටයුතු සිදුකරන අතර, මේ හේතුවෙන් සිදුවිය හැකි අපහසුතා පිළිබඳව අවධානය යොමු කරන ලෙස බැංකුව පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *