ලෝක වෙළෙඳපොළේ බ්රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල ඉකුත් මැයි මාසයෙන් පසුව ප්රථම වතාවට එක් අවස්ථාවකදී ඩොලර් 110 සීමාව පසුකර ඇත. පසුව එය තරමක් පහත බැස 3.7%ක වර්ධනයක් සහිතව ඩොලර් 109.86ක් ලෙස සටහන් විය.
අමෙරිකානු WTI බොරතෙල් මිල ද 3.5%කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 101.41ක් දක්වා ඉහළ ගිය අතර, මේ සතිය තුළ පමණක් WTI මිල 10%කට වඩා සහ බ්රෙන්ට් මිල 5%කට ආසන්න ප්රමාණයකින් ඉහළ ගොස් තිබේ.
හෝමූස් සමුද්ර සන්ධියේ ඉරාන ප්රහාර ඉහළ යාම, සෞදි අරාබියට එල්ල වූ හූති මිසයිල ප්රහාර සහ රුසියානු තෙල් පිරිපහදුවලට දිගින් දිගටම ප්රහාර එල්ල කරන බවට යුක්රේනය කළ ප්රකාශ හේතුවෙන් මෙලෙස ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ශීඝ්රයෙන් ඉහළ ගොස් ඇත.

ඔයාගේ වාහනේ අංක තහඩුවට තාමත් නම දාගත්තේ නැද්ද?ඔයාගෙ නම දාගන්න ආකාරය මෙන්න!
ධම්මික පෙරේරාගෙන් සියලුම ශ්රී ලාංකිකයන්ට අනතුරු ඇඟවීමක්
ඥානසාර හිමි නිදහස්කරන තුරු මහ සඟරුවන විහාරමහාදේවී උද්යානයේ අඛණ්ඩ සත්යග්රහයක
රජරට විශ්වවිද්යාලයේ සිසුන් 316කට හෙට නොමිලේ ඇස් කණ්ණාඩි
ගෝඨා විදෙස්ගතවීමට අවසර ඉල්ලයි
කාන්තා තුන්කොන් ක්රිකට් සටනේ ජයග්රහණය ශ්රී ලංකාවට
කෝටි 8කට අධික මුදල් හා දේපළ ක්රියාවිරහිත කරයි
ශිරන්ති රාජපක්ෂට බයිපාස් සැත්කමක් අවශ්ය බවට වෛද්ය වාර්තාවක්
ගාලුමුවදොර අසල මාර්ගයේ සවිකර තිබූ තාවකාලික අට්ටාල ඉවත් කරගනී
කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය දින නියමයක් නොමැතිව කල්යයි
සත්ව ලෝලීන් කම්පාවට පත් කරමින් අසාධ්ය තත්ත්වයෙන් කුඹුරක ඇද වැටී සිටින ‘කාවන්තිස්ස’
නාමල් රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්