සමගි ජන බලවේගය (SJB) විසින් පාලනය කරනු ලබන පාතහේවාහැට ප්රාදේශීය සභාවේ කටයුතු ඊයේ (19) සිට ක්රියාත්මක වන පරිදි සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබේ.
අදාළ ප්රාදේශීය සභාව තුළ සිදුව ඇතැයි කියන විවිධ අක්රමිකතා සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්රියාත්මක වෙමින් පවතින බැවින්, මෙම තීරණය ගත් බව මධ්යම පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කරයි.

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ යුවළකට වැඩ වරදී
පැය 42ක ජල කප්පාදුවක් – කැපෙන තැන් මෙන්න
නාමල්ගේ පෞද්ගලික ලේකම්ට ඇප හිමිවූ නඩුවේ සම්පූර්ණ කතාව
මොරටුවේ වෙඩි තැබීමක්
ගල්අඟුරු ගනුදෙනු විමර්ශනය කරන ජනපති කොමිසමේ කාලය දීර්ඝ කෙරේ
බොරැල්ල ප්රදේශයේ මාර්ග අවහිරතාවක් හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසියෙන් දැනුම්දීමක්
ප්රසන්න රණතුංගගේ නඩුව කල් යයි
නාමල් රාජපක්ෂගේ ලේකම්ට ඇප
පාසල් සිසුන්ට අලුතින් ප්රතිලාභ රැසක්
ජී.එල්. අල්ලස් කොමිසමෙන් පිටව යයි
හිටපු නියෝජ්ය අමාත්ය සරණ ගුණවර්ධනගේ බිරිඳ ඇතුළු දෙදෙනා යළිත් රිමාන්ඩ්
කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ බවට අත්අඩංගුවට ගත් රාජ්ය නිලධාරියාගේ බිරිඳගෙන් සාධාරණය ඉල්ලා ආයාචනයක්