ඊයේ (20) රාත්රී 8.30ට පමණ මොරටුව, සොයිසාපුර ප්රදේශයේ ආපනශාලාවක් තුළට මෝටර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු T-56 වර්ගයේ ගිනි අවියකින් කළ වෙඩි තැබීමෙන් එහි හිමිකරු ඝාතනය වූ අතර, පාරිභෝගික කාන්තාවක් තුවාල ලබා රෝහල්ගත කෙරිණි.
වෙඩි තැබීමෙන් පසු පලාගිය මෝටර් රථයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් සුවාරපොළ ප්රදේශයේදී එයින් බැස අහසට වෙඩි තබා යතුරුපැදිකරුවෙකු බිය ගන්වා ඔහුගේ යතුරුපැදිය පැහැරගෙන පලාගොස් තිබේ.
එලෙස පැහැරගත් යතුරුපැදිය පිළියන්දල, සිද්ධමුල්ල ප්රදේශයේ අත්හැර දමා ගොස් තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇති අතර, සැකකරුවන් පැමිණි මෝටර් රථයේ අංක තහඩුව ද වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ වැටී තිබී හමුවී ඇත.

ගෝඨාභයට එරෙහි පාස්කු විමර්ශන ප්රබල තත්ත්වයක පවතිනවා -නීතිපතිවරයා අධිකරණයට දැනුම්දෙයි
අන්දමන් ආශ්රිතව පීඩන අවපාතයක් වර්ධනය වෙයි! වැසි තත්ත්වය පහව යන දිනය මෙන්න!
මෙටා සමාගමට ඩොලර් බිලියන 25ක දැවැන්ත දඩයක්!
මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි! ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අහස උසට නගී!
අභිනව ගැටඹේ රාජෝපවනාරාමාධිපති ධුරයට රාජකීය පණ්ඩිත පූජ්ය අකුරැස්සේ සිරි ධම්මවිමල හිමියන් පත්වෙති
දැදුරු ඔය ගංවතුර මට්ටමට ළංවෙයි
සංවර්ධන නිලධාරීන් දීප ව්යාප්ත වැඩවර්ජනයක
ප්රවීණ රංගවේදී රහල් බුලත්සිංහල දිවි ගමනට සමුදෙයි
‘පොලිස්පති අධිකරණය ඇන්දවීමට උත්සහ කරලා’ – පොලිස්පතිට එරෙහිව නඩු පැවරීමට ගම්පහ මහේස්ත්රාත් නියම කරයි
අනුරාධපුර ප්රදේශ කිහිපයකට හෙට පැය 8ක ජල කප්පාදුවක්
සසුනඹරට අමිල මෙහෙයක් ඉටුකොට නිහඬවම නික්ම ගිය යතිවරයාණෝ