දැදුරුඔයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් වාරියපොල, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර යන ප්රා. ලේ කොට්ඨාශවලට අයත් ගංගා නිම්නයේ පහත්බිම්වලට ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක්
දිවයිනේ ප්රදේශ රැසකට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් දැදුරුඔය ජලාශයේ තවත් වාන් දොරටු දෙකක් විවෘත කර තිබෙනවා.
ඒ අනුව, එම ජලාශයේ වාන් දොරටු 08ක් මේ වනවිට විවෘත කර ඇති අතර, ඉන් තත්පරයට ඝන අඩි 16, 500ක ජල ධාරීතාවයක් නිකුත් කෙරෙන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ හේතුවෙන් වාරියපොල, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර යන ප්රා. ලේ කොට්ඨාශවලට අයත් ගංගා නිම්නයේ පහත්බිම්වලට ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසනවා.
ජලාශයේ පහළ ප්රදේශයේ පදිංචි ජනතාව ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස ද දැනුම් දෙනවා.
එමෙන්ම, රාජාංගනය ජලාශයේද වාන් දොරටු 8ක් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝන අඩි 7,884ක ජල ධාරිතාවක් කලා ඔයට මුදා හැරෙනවා.

සබරගමුව විශ්වවිද්යාලයේ නව කුලපති ලෙස අග්ගමහා පණ්ඩිත ජ්යෙෂ්ඨ මහාචාර්ය පූජ්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන් පත් කෙරේ
සත්යග්රහයේ නිරත භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් අධිකරණයට
රක්ෂිත බන්ධනාගාරයේ සිටින නාමල්ට හිටපු ජනපති මහින්දගෙන් විශේෂ ලිපියක්
ශිරන්ති රාජපක්ෂගේ පළමු හදවත් සැත්කම ගැන ඇසෙන කතාව
රජයේ ආයතන 34ක් වසාදැමීමට මුදල් අමාත්යාංශය තීරණය කරයි
නාමල් රාජපක්ෂ යළිත් රිමාන්ඩ්
තිස්සකුට්ටි අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණෙයි
වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් නිවේදනයක්
තරුණියකට ලිංගික අතවර කළ බවට චෝදනා ලැබූ මාලිමා මන්ත්රී රිමාන්ඩ්
රටම කැළඹූ වස් කවිය ගැන පොලිසියෙන් ප්රකාශයක්
ශ්රී ලංකා පිල ලැබූ විශිෂ්ට ජය ගැන සංගක්කාරගෙන් විශේෂ සටහනක්
ගෝඨාභයට එරෙහි පාස්කු විමර්ශන ප්රබල තත්ත්වයක පවතිනවා -නීතිපතිවරයා අධිකරණයට දැනුම්දෙයි