Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කාවන්තිස්ස හස්තියාගේ මරණ පරීක්ෂණයේ තොරතුරු අධිකරණයට

12 hours ago

කාවන්තිස්ස හස්තියා සම්බන්ධයෙන් පේරාදෙණිය පශු වෛද්‍ය අංශය මගින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකෙරෙමින් පවතින අතර, එහි සියලු තොරතුරු ඉදිරියේදී අධිකරණයට වාර්තා කිරීමට නියමිත බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව සඳහන් කළේය.

මේ අතර, අනුරාධපුර නගරයේ නව පශු වෛද්‍ය රෝහලක් ස්ථාපිත කිරීමටත්, පොළොන්නරුව කේන්ද්‍ර කර ගනිමින් නව ඇත් අතුරු සෙවනක් ඇති කිරීමටත් රජය කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *