ක්රිකට් සහ දැල්පන්දු ආසියානු ශූරතාව දිනූ ශ්රී ලංකා ජාතික කණ්ඩායම් හෙට (13) උදෑසන දිවයිනට පැමිණීමට නියමිතව ඇත.
ඔවුන් බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපොළේ සිට කොළඹ දක්වා පැමිණීමට නියමිත යි.
ආසියානු ශූරතා දිනූ ක්රිකට් හා දැල්පන්දු ක්රීඩක ක්රීඩිකාවන් හරසරින්
පිළිගැනීමට කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ දක්වා වීදි දිගේ පෙළ ගැසෙන්නැයි ජනාධිපති මාධ්ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
ආසියානු කුසලානය දිනූ ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම පාකිස්තානය පරාජය කළ අතර, දැල්පන්දු කණ්ඩායම හමුවේ පරාජය වුණේ සිංගප්පූරුව යි.

සමන්තුරේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමට අඛණ්ඩ ප්රතිකාර
අල්ලස් නඩු 5න් 4කට චාමරට ඇප! ඇප නැතිවූ නඩුවට චාමර ඇතුළට!
සාමාන්ය පෙළ සෞන්දර්ය විෂයන්හි ප්රායෝගික පරීක්ෂණ දින ප්රකාශයට පත් කෙරේ
ජනපති අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්යාපෘතියේ ප්රගතිය සොයා බලයි
නාමල් රාජපක්ෂගේ නඩු විභාගය අතරතුර ජනාධිපති නීතිඥ අලි සබ්රි පැවසූ දේ
සබරගමුව විශ්වවිද්යාලයේ නව කුලපති ලෙස අග්ගමහා පණ්ඩිත ජ්යෙෂ්ඨ මහාචාර්ය පූජ්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන් පත් කෙරේ
සත්යග්රහයේ නිරත භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් අධිකරණයට
රක්ෂිත බන්ධනාගාරයේ සිටින නාමල්ට හිටපු ජනපති මහින්දගෙන් විශේෂ ලිපියක්
ශිරන්ති රාජපක්ෂගේ පළමු හදවත් සැත්කම ගැන ඇසෙන කතාව
රජයේ ආයතන 34ක් වසාදැමීමට මුදල් අමාත්යාංශය තීරණය කරයි
නාමල් රාජපක්ෂ යළිත් රිමාන්ඩ්
තිස්සකුට්ටි අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණෙයි