ක්‍රිකට් සහ දැල්පන්දු ආසියානු ශූරතාව දිනූ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් හෙට (13) උදෑසන දිවයිනට පැමිණීමට නියමිතව ඇත.
ඔවුන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට කොළඹ දක්වා පැමිණීමට නියමිත යි.
ආසියානු ශූරතා දිනූ ක්‍රිකට් හා දැල්පන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන් හරසරින්
පිළිගැනීමට කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ දක්වා වීදි දිගේ පෙළ ගැසෙන්නැයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
ආසියානු කුසලානය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානය පරාජය කළ අතර, දැල්පන්දු කණ්ඩායම හමුවේ පරාජය වුණේ සිංගප්පූරුව යි.

ඡන්ද නාමලේඛනය ගැන දැනුම්දීමක්
ඩොලරයේ විකුණුම් මිල තවදුරටත් ඉහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
විමල්ගේ නඩුවක් කල්යයි
අන්තරේ මල්වානෙන් ඉවතට! අගමැතිනිය එකඟ වෙයි!
විදේශ අමාත්‍යාංශය සේවා කිහිපයක් තාවකාලිකව අත්හිටුවයි
අලි සබ්රි ආණ්ඩුවට හොඳ කියයි
අමිත් වීරසිංහ අත්අඩංගුවට
අද කාලගුණ නිවේදනය
ඉදිරියේදී මෙරට ඉන්ධන මිලෙහි සිදුවිය හැකි වෙනසක් ගැන පුරෝකථනයක්
සොල්දරයෙන් ඇද වැටුණු පියාට යටවී තුන් හැවිරිදි පුතු මියයයි
‘CASA 7s’ රග්බි පිරිමි ශූරතාව ශ්‍රී ලංකාවට