අම්පාර-සමන්තුරේ ප්‍රදේශයේදී හදිසියේ රෝගාතුරව ඇදවැටී සිටින වන අලියාගේ ජීවිතය බේරාගැනීම සඳහා වනජීවී නිලධාරීන්, පශු වෛද්‍ය කණ්ඩායම් අඛණ්ඩව ප්‍රතිකාර කටයුතු සිදුකරනවා.
ඊට යුද හමුදාව සහ පොලිසිය සහය ලබාදී ඇති බව සඳහන්.
වයස අවුරුදු 25ත් 30ත් අතර පසුවන මෙම අලියා සාමාන්‍යයෙන් මනා ශරීර සෞඛ්‍යයකින් යුත්, පුෂ්ටිමත් සතෙකු බව නිරීක්ෂණයවී තිබෙනවා.
සත්ත්වයාගේ බාහිර ශරීරයේ කිසිදු තුවාලයක් දක්නට නොලැබුණ ද, උදරය අසාමාන්‍ය ලෙස ඉදිමී ඇති බව සඳහන්.

තලල්ලේදී සොයාගත් අයිස් සහ හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 561කට වඩා අධිකයි
රජයේ PHP වෙබ් අඩවි ගැන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්
මන්නාරමේදී යුද හමුදා රථයක් අනතුරට! සෙබළෙක් මරුට තවත් 11කට තුවාල!
ජනපති රෝහල්ගත කළ බවට පළවන පුවත ගැන දැනුම්දීමක්
මහේලගෙන් හිස්වූ තනතුර කිරන් පොලාඩ්ට
වාහනය අවභාවිත කළ හිටපු ඇමති ෆවුසි පුවත්පත් දැන්වීමකින් ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ගනී
යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ
“රටට යහපතක් වෙනවා නම් දින 500ක් වුණත් සිරගතව ඉන්න සූදානම්” – නාමල් රාජපක්ෂගෙන් විශේෂ ලිපියක්
ගුරු පුරප්පාඩු පිරවීම ගැන විශේෂ පැහැදිලි කිරීමක්
නොරොච්චෝලේ ජනන යන්ත්‍ර 3ම නැවතත් සක්‍රීය තත්ත්වයට
මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර තොගයක් තලල්ල වෙරළෙන් හමු වෙයි
රාජ්‍ය සේවක වැටුප් ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්