026 වසරේ පෙබරවාරි මාසය සුවිශේෂී දින දර්ශන රටාවකට අනුව උදාවී ඇති අතර, එය සති හතරකින් (දින 28කින්) සමන්විත “පරිපූර්ණ මාසයක්” ලෙස හඳුන්වයි.
ඉරිදා දිනයකින් ආරම්භ වී සෙනසුරාදා දිනයකින් අවසන් වන මෙම මාසය තුළ, සතියේ සෑම දිනක්ම (සඳුදා සිට ඉරිදා දක්වා) හරියටම සිව් වතාවක් බැගින් යෙදී තිබීම විශේෂත්වයකි.
මෙවැනි සුවිශේෂී පෙබරවාරි මාසයක් මින් පෙර වාර්තා වූයේ 2015 වසරේදී වන අතර, 2026 වසරෙන් පසු යළිත් මෙවැනි අවස්ථාවක් උදාවන්නේ වසර 11කට පසුව, එනම් 2037 වසරේදීය.
ලීප් වසරක් නොවන වසරක පෙබරවාරි මාසය ඉරිදා දිනයකින් ආරම්භ වූ විට මෙවැනි චමත්කාරජනක රටාවක් නිර්මාණය වේ.
සෘජුකෝණාස්රාකාර මාසය දින දර්ශනය තුළ ඉතා පිළිවෙළට හා ක්රමවත්ව දින සැකසී පවතින බැවින් බොහෝ දෙනා මෙය “සෘජුකෝණාස්රාකාර මාසයක්” (Rectangular Month) ලෙස ද හඳුන්වනු ලබයි.

සමන්තුරේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමට අඛණ්ඩ ප්රතිකාර
අල්ලස් නඩු 5න් 4කට චාමරට ඇප! ඇප නැතිවූ නඩුවට චාමර ඇතුළට!
සාමාන්ය පෙළ සෞන්දර්ය විෂයන්හි ප්රායෝගික පරීක්ෂණ දින ප්රකාශයට පත් කෙරේ
ජනපති අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්යාපෘතියේ ප්රගතිය සොයා බලයි
නාමල් රාජපක්ෂගේ නඩු විභාගය අතරතුර ජනාධිපති නීතිඥ අලි සබ්රි පැවසූ දේ
සබරගමුව විශ්වවිද්යාලයේ නව කුලපති ලෙස අග්ගමහා පණ්ඩිත ජ්යෙෂ්ඨ මහාචාර්ය පූජ්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන් පත් කෙරේ
සත්යග්රහයේ නිරත භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් අධිකරණයට
රක්ෂිත බන්ධනාගාරයේ සිටින නාමල්ට හිටපු ජනපති මහින්දගෙන් විශේෂ ලිපියක්
ශිරන්ති රාජපක්ෂගේ පළමු හදවත් සැත්කම ගැන ඇසෙන කතාව
රජයේ ආයතන 34ක් වසාදැමීමට මුදල් අමාත්යාංශය තීරණය කරයි
නාමල් රාජපක්ෂ යළිත් රිමාන්ඩ්
තිස්සකුට්ටි අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණෙයි