රාජ්‍ය සේවයේ දීමනා සම්බන්ධයෙන් ගැටලු පවතින බැවින් ඒ සම්බන්ධයෙන් සාමාලෝචනයක් සිදු කරමින් පවතින බවත් එම ගැටලු විසදීමට කෙටි කාලයක් ලබා දෙන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටියේය.
2027 වසරේ දී තෙවන වැටුප් වර්ධකය සිදු කිරීමට නියමිත බැවින් ඉන් පසුව රාජ්‍ය සේවයේ අනෙකුත් දීමනා ද ලබාදීම සම්බන්ධයෙන් සැලකිල්ලට ලක් කරන බව ජනාධිපතිවරයා පවසයි.
“රටම එකට” ජාතික මෙහෙයුමේ නුවරඑළිය දිස්ත්‍රික් වැඩසටහන අමතමින් ජනාධිපතිවරයා මේ බව පැහැදිලි කළේය.
එහිදී ඔහු පැවසුවේ රාජ්‍ය සේවයකයා සඳහා තෘප්තිමත් ජීවිතයක් ලබාදීමට අවශ්‍ය සියලු කටයුතු සිදු කිරීමට කටයුතු කරමින් සිටින බවය.

ලංකාව ගැන ඇහෙන සතුටුදායක ආරංචිය
ශ්‍රී ලංකා – ඕමාන් T20 ගැටුම අද
අද තද වැස්සක්
මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට තවත් අනුමැතියක් හිමිවෙයි
සජබ අපේක්ෂකයෙක් ඝාතන තැතට සැකකරුවන් 3ක් සහ සැකකාරියෙක් අත්අඩංගුවට
කොටස් වෙළෙඳපොළ මන්දගාමී වෙයි
ඔස්ට්‍රේලියාවට ජය
රාජගිරියේ සවල් චණ්ඩි 16දා තෙක් රිමාන්ඩ්! ජනප්‍රිය නිරූපණ ශිල්පිණියකගේ පුත්‍රයාත් ඒ අතර!
දීගල සමන්ට අයත් කෝටි ගණනක නිවසක් තහනම් කරයි
නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන සාකච්ඡාවක්
ශ්‍රී ලංකාව සඳහා වන ADB නව අධ්‍යක්ෂවරිය අග්‍රාමාත්‍යවරිය හමුවෙයි
සමාගම් ලොක්කෙක් අත්අඩංගුවට