නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මෙරටට පැමිණ සිටින යුරෝපා සංගම් නියෝජිතයින් සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධ අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
අධිකරණ අමාත්‍යංශයේදී පැවැති මෙම හමුවේදී පනත් කෙටුම්පතේ අන්තර්ගතය සහ එහි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දෙපාර්ශ්වයේ අවධානය යොමු වූ බව අමාත්‍යංශය සඳහන් කරයි.
මෙම අවස්ථාවට යුරෝපා සංගමයේ ආසියා සහ පැසිෆික් කලාපයේ වැඩබලන කළමනාකරණ අධ්‍යක්ෂ පවෝලා පැම්පලව්නි මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක් එක්ව සිටියහ.
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සහ මානව හිමිකම් සුරැකෙන පරිදි නව නීති සම්පාදනය කිරීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගෙන ඇත.

ලංකාව ගැන ඇහෙන සතුටුදායක ආරංචිය
ශ්‍රී ලංකා – ඕමාන් T20 ගැටුම අද
අද තද වැස්සක්
මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට තවත් අනුමැතියක් හිමිවෙයි
සජබ අපේක්ෂකයෙක් ඝාතන තැතට සැකකරුවන් 3ක් සහ සැකකාරියෙක් අත්අඩංගුවට
කොටස් වෙළෙඳපොළ මන්දගාමී වෙයි
ඔස්ට්‍රේලියාවට ජය
රාජගිරියේ සවල් චණ්ඩි 16දා තෙක් රිමාන්ඩ්! ජනප්‍රිය නිරූපණ ශිල්පිණියකගේ පුත්‍රයාත් ඒ අතර!
දීගල සමන්ට අයත් කෝටි ගණනක නිවසක් තහනම් කරයි
වැටුප් හා දීමනා සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයින්ට ජනපතිගෙන් සුබ ආරචියක්
ශ්‍රී ලංකාව සඳහා වන ADB නව අධ්‍යක්ෂවරිය අග්‍රාමාත්‍යවරිය හමුවෙයි
සමාගම් ලොක්කෙක් අත්අඩංගුවට