Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකා – ඕමාන් T20 ගැටුම අද

3 hours ago

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගිවන දෙවන තරගය අද (12) මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

ඒ, ඕමාන කණ්ඩායම සමගයි.

තරගය උදෑසන 11.00ට ආරම්භ වීමට නියමිතයි.

එමෙන්ම මෙම තරගාවලියට අදාළව ඉතාලිය සහ නේපාලය අතර තරගය මෙන්ම ඉන්දියාව සහ නැමීබියාව අතර තරගය ද අද පැවැත්වෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *