මෙරට වෙළෙඳපොළේ පවතින සම්බා සහ කීරි සම්බා සහල් හිඟයට සහ ඉහළ යන මිල ගණන්වලට කඩිනම් පිළියමක් ලෙස ‘GR 11’ සහල් වර්ගය ආනයනය කිරීම සඳහා වන විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබේ.
මෙම ගැසට් නිවේදනයට අනුව, ඕනෑම සහල් ආනයනකරුවෙකුට අද (03) සිට අප්‍රේල් මස 30 වැනිදා දක්වා වූ කාලසීමාව තුළ මෙම සහල් වර්ගය මෙරටට ගෙන්වීමට අවසර හිමි වේ.
එලෙස ආනයනය කරනු ලබන සහල් තොග මැයි මස 31 වනදා හෝ ඊට පෙර ශ්‍රී ලංකා රේගුවෙන් නිෂ්කාශනය කරගත යුතු බවට ද රජය කොන්දේසි පනවා ඇත.
සහල් ඒකාධිකාරයක් ඇතිවීම වැළැක්වීම සඳහා එක් ආනයනකරුවෙකුට මෙරටට ගෙන්විය හැකි උපරිම සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1040 කට සීමා කර තිබේ.
GR 11 සහල් වර්ගය රැගත් පළමු නෞකාව ලබන සතියේදී මෙරටට ළඟා වීමට නියමිත බව සහල් ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

ජලය කප්පාදු කරන පැය ගණන සීමා කිරීමට තීරණයක්
ඇමෙරිකාවේ ‘සාමයේ පාගමන’ අප්‍රේල් 21 ලංකාවට! භික්ෂූහු දින හතක් දිවයින පුරා පාගමනින් වඩිති!
සෙව්වන්දිගේ උපන්දින කේක් සිද්ධිය ගැන CIDය පරීක්ෂණ අරඹයි
මහනුවර සිසුන් මියගිය අනතුරේ රියැදුරු රිමාන්ඩ්
GMOA හෙට යළිත් වර්ජනයක් කැඳවයි
ඇමති විජිත සහ රුසියානු නියෝජ්‍ය විදේශ ඇමති අතර හමුවක්
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට
අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා කළ විදෙස් ජාතිකයින් 147 දෙනකු හලාවතදී අත්අඩංගුවට
අමෙරිකානු හමුදා මාණ්ඩලික ප්‍රධානියාට වහාම තනතුරෙන් ඉවත්වන ලෙසට නියෝග
එෂාන් මාලිංගගේ සුපිරි දස්කම් SRH පිලට ජය ගෙන දෙයි
අප්‍රේල් 16 සහ 17 රජයේ සේවකයින්ට ‘Work From Home’ ?
A/L වලට A3ක් ගත්ත 14 හැවිරිදි සුමනධම්ම පොඩි හාමුදුරුවෝ! O/L කරලා තියෙන්නේ අවුරුදු 12න්!