Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මහින්ද පතිරණට එරෙහි වටගලගේ අපහාස නඩුව කැඳවයි

4 minutes ago

විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු වන මහින්ද පතිරණට එරෙහිව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල අපහාස නඩුවක් ගොනුකර ඇත.

මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල විසින් සිනමන් ලයිෆ් නිවාස සංකීර්ණයේ සුපිරි නිවසක් මිලට ගත්තා යැයි පවසමින් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරයක් ලබාදුන් මහින්ද පතිරණට එරෙහිව මෙලෙස අපහාස නඩු පවරා ඇත්තේ, කඩුවෙල දිසා අධිකරණයේ ය.

රුපියල් බිලියන දහයක් වන්දි ඉල්ලා මෙම නඩුව ගොනුකර තිබේ.

ඒ අනුව අධිකරණය විසින් අද දින (2026.04.24) දෙපාර්ශවයම පළමුවරට කැඳවන ලදී.

අනතුරුව නඩුව 2026 ජූලි 3 වැනිදා දක්වා කල්තබන ලදී.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *