දිවයිනේ ප්‍රදේශ රැසක අද (24) පස්වරුවේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණ සහ ඌව පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් සවස 1.00න් පසුව වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් ඇති බවය.
ගිගුරුම් සහිත වැසි සමග එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇතිවිය හැකි බවත් පෙන්වාදෙන එම දෙපාර්තමේන්තුව සඳහන් කරනුයේ මේ සම්බන්ධව අවධානය යොමු කර අවශ්‍ය පියවර ගන්නා ලෙසත්ය.


පාප් වහන්සේ කළ ඉල්ලීම
“විශ්වාසභංගය ගේනකන් මන් තාම බලන් ඉන්නවා” – අගමැතිනි හරිනි අමරසූරිය
ජෝන්ස්ටන්ට ඇප
හිටපු ජනපති රනිල්ගේ නිවසට CIDයෙන් පැමිණෙයි
දන්සැල් සඳහා සෞඛ්‍ය අංශ වෙතින් මාර්ගෝපදේශ මාලාවක්
ඉදිරි දිනවල කාලගුණය සම්බන්ධයෙන් නිවේදනයක්
බොරතෙල් මිල යළි ඉහළට
යෝෂිතගේ නඩුව කල්යයි
මෙන්ඩිස් සමාගම ඉල්ලූ සහනය අධිකරණය ඉවත දමයි
සාගරිකා වාද්දූවේදී පීලි පනී
එවරස්ට් කඳු පන්තියේ ‘කලපතාර්’ තරණය කළ ශ්‍රී ලාංකික පිය පුතු දෙපළ දිවයිනට
අද කාලගුණ නිවේදනය