Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විදුහල්පති සේවයට බඳවා ගැනීමේ තරග විභාගය කල් යයි

25 minutes ago

අප්‍රේල් 26 වනදා පැවැත්වීමට නියමිතව තිබූ විදුහල්පති සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන සීමිත තරග විභාගය 2025 (2026) නැවත දැනුම් දෙන තුරු කල් දමා තිබේ.

අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ නොවැලැක්විය හැකි හේතුවක් මත මෙම තීරණය ගෙන ඇති බවය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *