Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ෆේස්බුක් අලුත් වෙයි! ඩිස්ලයික් Button එකක් හඳුන්වා දෙයි!

8 hours ago

මෙටා සමාගමට අයත් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය තුළ නව වෙනස්කමක් සිදු කරමින්, යම් කමෙන්ට් එකක් සඳහා තමන්ගේ අකමැත්ත සෘජුවම ප්‍රකාශ කිරීම වෙනුවෙන් ‘Dislike Button’ එකක් හඳුන්වා දීමට එම සමාගම පියවර ගෙන තිබේ.

මීට පෙර Like, Haha, Angry, Care සහ Love යන Reactions පමණක් පැවති පසුබිමක, පරිශීලකයින්ගේ ඉල්ලීම මත මෙම නව විශේෂාංගය එක් කර ඇත.

කෙසේ වෙතත්, මෙම Dislike බටනය ෆේස්බුක් පෝස්ට් හෝ ඡායාරූප සඳහා සෘජුවම පළ කළ නොහැකි අතර, එය භාවිත කළ හැක්කේ කමෙන්ට් සඳහා ලබාදෙන ප්‍රතිචාරයක් (Comment Reaction) ලෙස පමණක් බව මෙටා සමාගම පවසයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *