පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අද (06) සිට ඉදිරි දින කිහිපයේදී නිරිතදිග ප්‍රදේශ ඇතුළු දිවයින පුරා වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
බස්නාහිර, සබරගමුව, මහනුවර, නුවරඑළිය සහ ගාල්ල යන ප්‍රදේශවලට මි.මී. 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි අතර උතුරු-මැද, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල පැ.කි.මී. 40-50 දක්වා තද සුළං ඇතිවිය හැක.
අකුණු සහ තද සුළංවලින් සිදුවන අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම්දෙයි.

රවී සෙනෙවිරත්නට එරෙහි නඩුවක් ඉදිරියට පවත්වාගෙන යාම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්
පල්ලන්සේන බන්ධනාගාරයේ තත්ත්වය පාලනයට කඳුළු ගෑස් ප්‍රහාරයක්! රැඳවියන්ගෙන් ගල් මුල් ප්‍රහාර!
රුපියල යළි සෙලවෙයි
පොලිස්පතිගේ සහ අගවිනිසුරුගේ නිල නිවස වීඩියෝ කළ රියදුරා අත්අඩංගුවට
පල්ලන්සේන බන්ධනාගාරයේත් නොසන්සුන්තාවක්
මැගසින් බන්ධනාගාරයේ ගැටුමින් තුවාල ලැබූ රැඳවියෙකු මරුට
ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් ප්‍රසිද්ධ ඇගලුම් සමාගමක් ඈවර කිරීමට පෙත්සම් ගොනු කරයි
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවය අතරතුර දෙදෙනෙකු මරුට
අද අව් – වැසි තත්ත්වය
ප්‍රසිද්ධ රංගන ශිල්පිනී රිතූ ආකාර්ෂාගෙන් ලේක්හවුස් එකට මිලියන 100ක වන්දි ඉල්ලා එන්තරවාසියක්