Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජනපති රෝහල්ගත කළ බවට පළවන පුවත ගැන දැනුම්දීමක්

24 hours ago

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත අසත්‍යයක් බව ජනාධිපති කාර්යාලය පවසනවා.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් ෆේස්බුක් සටහනක් නිකුත් කරමින් මේ බව දැනුම් දී තිබෙනවා.

එමෙන්ම, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙවැනි අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙසත්, නිල තොරතුරු තහවුරු කර ගැනීමකින් තොරව ඒවා හුවමාරු කිරීමෙන් වළකින ලෙසත් ජනාධිපති මාධ්‍ය අංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *