ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ පොලිස්පතිවරයා සම්බන්ධව කළ ප්‍රකාශයක් සම්බන්ධව අද (10) මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත ප්‍රකාශයක් ලබා දීම සඳහා ඒ මහතා පැමිණි අවස්ථාවේදීය.
එහිදී පොලිස්පතිවරයාට මරණ තර්ජන සිදු කිරීම, ජනාධිපති මහජනයා අතර අනාදරයට පත්වන අයුරින් ප්‍රකාශ සිදු කිරීම යන චෝදනා මත ඒ මහතා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සාගරව කඩුවෙල අධිකරණයට රැගෙන යයි
ගායක ගායිකා සංගමයට විපක්ෂ සජිත්ගෙන් රුපියල් ලක්ෂ 5ක පරිත්‍යාගයක්
මැලේසියාවේදී ඇල්ලූ පතාලයේ ප්‍රබලයින් තිදෙනෙකු අද පස්වරුවේ දිවයිනට
කෑගල්ලේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුව ගැන ගුරු සංගමයෙන් කළ ඉල්ලීම
උසස් පෙළ විභාගය ප්‍රතිඵල නිකුත් කරන දිනය ගැන දැනුම්දීමක්
රට පුරා ග්‍රාම නිළධාරීන් අද ලෙඩ වෙයි
ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් වන දින වකවානු නිවේදනය කරයි
උසස් පෙළ විභාගය අදින් ඇරඹෙයි
පොහොට්ටු මහ ලේකම් සාගර කාරියවසම් අද මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට
තානාපති ධුරයෙන් ඉවත්වීමට හේතු කියන මහින්ද සමරසිංහ
අද අව් වැසි තත්ත්වය
බන්ධනාගාරගත රැඳවියෙකුට බත් එකේ දමා මත්ද්‍රව්‍ය රැගෙන ගිය දෙදෙනෙක් මාට්ටු