සමාජ මාධ්ය ඔස්සේ පැතිරයන වස් කවියක් සම්බන්ධයෙන් කිසිදු පුද්ගලයෙකුගෙන් ප්රකාශයක් සටහන් කරගෙන නොමැති බව දෙමටගොඩ පොලිසිය පවසයි.
වස් කවියක් සම්බන්ධයෙන් සිය සේවාදායකයෙකු දෙමටගොඩ පොලිසියට කැඳවා ප්රකාශයක් සටහන් කරගෙන ඇති බවට නීතිඥ සුදත් වික්රමරත්න මහතා මාධ්ය වෙත සිදුකළ ප්රකාශය සම්පූර්ණයෙන්ම අසත්ය බව පොලිසිය තහවුරු කරයි.
අදාළ පොලිස් ස්ථානයේ ලේඛණ පරීක්ෂා කිරීමේදී සහ අදාළ දිනයේ රාජකාරි සිදුකළ නිලධාරීන්ගෙන් සිදුකළ විමසීමේදී එවැන්නක් සිදුව නොමැති බවට නිරීක්ෂණය වූ බව දෙමටගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.

තිස්සකුට්ටි අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණෙයි
තරුණියකට ලිංගික අතවර කළ බවට චෝදනා ලැබූ මාලිමා මන්ත්රී රිමාන්ඩ්
ශ්රී ලංකා පිල ලැබූ විශිෂ්ට ජය ගැන සංගක්කාරගෙන් විශේෂ සටහනක්
ගෝඨාභයට එරෙහි පාස්කු විමර්ශන ප්රබල තත්ත්වයක පවතිනවා -නීතිපතිවරයා අධිකරණයට දැනුම්දෙයි
අන්දමන් ආශ්රිතව පීඩන අවපාතයක් වර්ධනය වෙයි! වැසි තත්ත්වය පහව යන දිනය මෙන්න!
මෙටා සමාගමට ඩොලර් බිලියන 25ක දැවැන්ත දඩයක්!
මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි! ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අහස උසට නගී!
අභිනව ගැටඹේ රාජෝපවනාරාමාධිපති ධුරයට රාජකීය පණ්ඩිත පූජ්ය අකුරැස්සේ සිරි ධම්මවිමල හිමියන් පත්වෙති
දැදුරු ඔය ගංවතුර මට්ටමට ළංවෙයි
සංවර්ධන නිලධාරීන් දීප ව්යාප්ත වැඩවර්ජනයක
ප්රවීණ රංගවේදී රහල් බුලත්සිංහල දිවි ගමනට සමුදෙයි