ආන්දෝලනාත්මක ‘ක්‍රිෂ්’ ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවරන ලද නඩුවක 04 වැනි විත්තිකරු ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නම් කර තිබේ.
ප්‍රකට ඉන්දියානු දේපළ සංවර්ධන සමාගමක් වන ‘ක්‍රිෂ්’ ආයතනය හා සම්බන්ධ මූල්‍ය අක්‍රමිකතා සහ අල්ලස් ලබාගැනීමේ චෝදනා මත අල්ලස් හෝ දූ#ණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නඩුව ගොනු කර ඇත.
ප්‍රකාශ සටහන් කරගැනීම: මීට අදාළ විමර්ශන ඉදිරියට සිදුවන අතර, අධිකරණ අවසරය මත දැනට බන්ධනාගාරගත කර සිටින නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගෙන් අල්ලස් කොමිසම විසින් ප්‍රකාශයක් ද සටහන් කරගෙන තිබේ.

රත්ගම වෙඩිතැබීමක්
ලංකාවේ බලාපොරොත්තුව මල්ඵල දරයි! රුමේෂ්ට රන් පදක්කම හිමිවෙයි!
හෙට සිට මාර්ග 7ක් ඔස්සේ නව මෙට්‍රෝ බස් රථ 104ක් ධාවනයට
විරාට් කෝලි ක්‍රිකට් වාර්තා පොත් අලුත් කරයි
චාමික කරුණාරත්න අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
යෝෂිතගේ නඩුවක් කැඳවීමට දින දෙයි
ඇමති විජිත අද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතයි
බද්දේගම මහපාරේ පන්න පන්නා කළ වෙඩි තැබිල්ලෙලෙන් ‘කළු නෝනා’ට දිවි අහිමි වෙයි (වීඩියෝ)
පොලිස් නිල ඇඳුම වෙනස් වෙයි
පියුමි හංසමාලිට අධිකරණයෙන් ලැබුණු අවසරය
රාජ්‍ය සේවකයන්ගේ තොරතුරු කළමනාකරණයට නව පද්ධතියක්