මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුවක් පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නොවැම්බර් මස 03 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (28) නියම කළේය.
විත්තිකරුවන්ගේ පෙනී සිටීම: නඩුව කැඳවූ අවස්ථාවේදී පළමු විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතා අධිකරණයේ පෙනී සිටි අතර, දෙවැනි විත්තිකාරිය වන ඩේසි ෆොරස්ට් මහත්මිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා විසින් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලදී.
චෝදනාව: අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 57කට ආසන්න මුදලක් බැංකු ගිණුම් තුනක තැන්පත් කිරීම මගින් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත උල්ලංඝනය කළ බවට නීතිපතිවරයා විසින් මොවුන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

ලංකාවෙන් ‘ඔස්කාර්’ යවන්න ‘රිවර්ස්ටන්’ තෝරාගනී
සජිත් ප්‍රේමදාස රජයෙන් කළ ඉල්ලීම
ශෂී වීරවංශගේ නඩුවට අධිකරණයෙන් අද ලැබුණු නියෝගය
රත්ගම වෙඩිතැබීමක්
ලංකාවේ බලාපොරොත්තුව මල්ඵල දරයි! රුමේෂ්ට රන් පදක්කම හිමිවෙයි!
ක්‍රිෂ් ගනුදෙනු නඩුවේ සිව්වැනි විත්තිකරු ලෙස නාමල් නම් කෙරේ
හෙට සිට මාර්ග 7ක් ඔස්සේ නව මෙට්‍රෝ බස් රථ 104ක් ධාවනයට
විරාට් කෝලි ක්‍රිකට් වාර්තා පොත් අලුත් කරයි
චාමික කරුණාරත්න අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
ඇමති විජිත අද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතයි
බද්දේගම මහපාරේ පන්න පන්නා කළ වෙඩි තැබිල්ලෙලෙන් ‘කළු නෝනා’ට දිවි අහිමි වෙයි (වීඩියෝ)