ඌව සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.
අද (28) පෙරවරු 11.30ට නිකුත් කළ මෙම නිවේදනය අද රාත්‍රී 11.30 දක්වා වලංගු වන බව දැනුම් දෙයි.
අදාළ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු සහ තාවකාලික තද සුළං ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.
අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ලංකාවෙන් ‘ඔස්කාර්’ යවන්න ‘රිවර්ස්ටන්’ තෝරාගනී
සජිත් ප්‍රේමදාස රජයෙන් කළ ඉල්ලීම
ශෂී වීරවංශගේ නඩුවට අධිකරණයෙන් අද ලැබුණු නියෝගය
රත්ගම වෙඩිතැබීමක්
ලංකාවේ බලාපොරොත්තුව මල්ඵල දරයි! රුමේෂ්ට රන් පදක්කම හිමිවෙයි!
ක්‍රිෂ් ගනුදෙනු නඩුවේ සිව්වැනි විත්තිකරු ලෙස නාමල් නම් කෙරේ
හෙට සිට මාර්ග 7ක් ඔස්සේ නව මෙට්‍රෝ බස් රථ 104ක් ධාවනයට
විරාට් කෝලි ක්‍රිකට් වාර්තා පොත් අලුත් කරයි
චාමික කරුණාරත්න අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
යෝෂිතගේ නඩුවක් කැඳවීමට දින දෙයි
ඇමති විජිත අද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතයි
බද්දේගම මහපාරේ පන්න පන්නා කළ වෙඩි තැබිල්ලෙලෙන් ‘කළු නෝනා’ට දිවි අහිමි වෙයි (වීඩියෝ)