අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක මහතා අද (28) නියෝග කළේය.
සිය දරුවා සඳහා නඩත්තු මුදල් ගෙවන ලෙස ඉල්ලා ගුවන් නියමුවරියක විසින් ගොනුකර තිබූ පැමිණිල්ලක් අද දින විභාගයට ගත් අවස්ථාවේදී චාමික කරුණාරත්න අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස විවෘත වරෙන්තු නිකුත් කර ඇත.
අදාළ නඩුව නැවත ජනවාරි මස 04 වැනිදා යළි කැඳවීමට නියමිතව තිබේ.

ලංකාවෙන් ‘ඔස්කාර්’ යවන්න ‘රිවර්ස්ටන්’ තෝරාගනී
සජිත් ප්‍රේමදාස රජයෙන් කළ ඉල්ලීම
ශෂී වීරවංශගේ නඩුවට අධිකරණයෙන් අද ලැබුණු නියෝගය
රත්ගම වෙඩිතැබීමක්
ලංකාවේ බලාපොරොත්තුව මල්ඵල දරයි! රුමේෂ්ට රන් පදක්කම හිමිවෙයි!
ක්‍රිෂ් ගනුදෙනු නඩුවේ සිව්වැනි විත්තිකරු ලෙස නාමල් නම් කෙරේ
හෙට සිට මාර්ග 7ක් ඔස්සේ නව මෙට්‍රෝ බස් රථ 104ක් ධාවනයට
විරාට් කෝලි ක්‍රිකට් වාර්තා පොත් අලුත් කරයි
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
යෝෂිතගේ නඩුවක් කැඳවීමට දින දෙයි
ඇමති විජිත අද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතයි
බද්දේගම මහපාරේ පන්න පන්නා කළ වෙඩි තැබිල්ලෙලෙන් ‘කළු නෝනා’ට දිවි අහිමි වෙයි (වීඩියෝ)