අද (28) පස්වරුවේ රත්ගම ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇත.
යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර එහිදී ඔහුගේ පාදයකට තුවාල සිදු වී ඇති බවත් එම පුද්ගලයා රෝහල්ගත කර ඇති බවත් පොලීසිය පවසයි.
T56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව අනාවරණය වී තිබේ.
පොලිස් කණ්ඩායම් 3ක් යොදවා මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බව රත්ගම පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

ශෂී වීරවංශගේ නඩුවට අධිකරණයෙන් අද ලැබුණු නියෝගය
ලංකාවේ බලාපොරොත්තුව මල්ඵල දරයි! රුමේෂ්ට රන් පදක්කම හිමිවෙයි!
ක්‍රිෂ් ගනුදෙනු නඩුවේ සිව්වැනි විත්තිකරු ලෙස නාමල් නම් කෙරේ
හෙට සිට මාර්ග 7ක් ඔස්සේ නව මෙට්‍රෝ බස් රථ 104ක් ධාවනයට
විරාට් කෝලි ක්‍රිකට් වාර්තා පොත් අලුත් කරයි
චාමික කරුණාරත්න අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
යෝෂිතගේ නඩුවක් කැඳවීමට දින දෙයි
ඇමති විජිත අද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතයි
බද්දේගම මහපාරේ පන්න පන්නා කළ වෙඩි තැබිල්ලෙලෙන් ‘කළු නෝනා’ට දිවි අහිමි වෙයි (වීඩියෝ)
පොලිස් නිල ඇඳුම වෙනස් වෙයි
පියුමි හංසමාලිට අධිකරණයෙන් ලැබුණු අවසරය