2014 ඌව පළාත් සභා මැතිවරණයේදී සංචාරක ප්රවර්ධන කාර්යාංශයේ රුපියල් මිලියන 7.8ක මුදලක් යොදවා ටී-ෂර්ට් 12,000ක් මුද්රණය කර රාජ්ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට නියෝග කළේය.
සැකකරු අත්අඩංගුවට ගැනීමට මැදමුලන වීරකැටිය ලිපිනයට ගියද ඔහු එහි නොසිටි බවත්, ග්රාම නිලධාරී සහ ඥාතීන්ගෙන් ලබාගත් ප්රකාශ අනුව බැසිල් රාජපක්ෂ මහතා මේ වන විට අමෙරිකාවේ කැලිෆෝනියා ප්රාන්තයේ පදිංචිව සිටින බවත් විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්යන්තර පොලීසිය (Interpol) හරහා රතු නිවේදනයක් ලබාගැනීමට හැකිවන පරිදි ඉංග්රීසි භාෂාවෙන් අදාළ වරෙන්තුව නිකුත් කිරීමට මහේස්ත්රාත්වරයා නියෝග කළේය.

විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසකට එරෙහි නඩුව 19 වනදා යළි කැඳවයි
ජනපති කාර්යාලය අසළ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී උණුසුම් තත්ත්වයක් (වීඩියෝ)
ජනපති ලේකම්ගේ තීරණය රැගෙන ආ නිලධාරියාට මහ සඟරුවනේ විරෝධය
මහ සඟරුවන සමග සාකච්ඡාවට ජනපති ලේකම් එක්වෙයි
‘රට පුරා ඉන්ෆ්ලුවෙන්සා පැතිරීමක්! රෝගයෙන් බේරීමට ඔබ දැනගත යුතු දේ!
රුපියල තවදුරටත් අවප්රමාණය වෙයි! ප්රධාන බැංකුවල ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන් මෙන්න!
ෆේස්බුක් එකේ බොරු දැම්මොත් වැඩ වරදී
මහජන බැංකු ගනුදෙනුව ගැන LOLC හෝල්ඩින්ග්ස් වෙතින් නිවේදනයක්
ප්රබල ඉන්දියාව පරදා කොදෙව්වන් පහසු ජයක් ලබයි
ආදායම් බදු ගෙවන පුද්ගලයින්ට විශේෂ දැනුම්දීමක්
යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවෙන් ලබාගත් වැටප් අධිකරණයේ දී හෙළිවෙයි
අද තද වැසි