Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ලංකා IOC ඔක්ටේන් 95 පෙට්‍රල් මිල ඉහළ දමයි

16 hours ago

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා තිබේ.

ඒ අනුව, අද මධ්‍යම රාත්‍රියේ සිට IOC පිරවුහල්වල ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 495.00 ක් දක්වා ඉහළ යනු ඇත.

ලංකා IOC ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක පැවති මිල වූයේ 475කි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *