චාරිකා බලපත්රයක් ද නොමැතිව ධාවනය කර අනතුරට ලක්වූ බස් රථයේ මගී ප්රවාහන බලපත්රය වහාම අහෝසි කිරීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරිය පියවර ගෙන තිබේ.
කොට්ටාව ප්රදේශයේ සිට උපකාරක පන්ති ළමුන් 41 දෙනෙකු, ගුරුවරුන් 14 දෙනෙකු සහ දෙමාපියන් 6 දෙනෙකු රැගෙන පැමිණි බස් රථය, කොග්ගල මාර්ටින් වික්රමසිංහ කෞතුකාගාරයට පිවිසෙන දුම්රිය හරස් මාර්ගයේදී බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වූ සීඝ්රගාමී දුම්රියේ ගැටී ඊයේ (25) පස්වරුවේ මෙම අනතුර සිදුවිය.
අනතුරින් සිසුන් ඇතුළු 13 දෙනෙකු තුවාල ලබා උණවටුන සහ ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, සිද්ධියට අදාළ බස් රථයේ රියදුරු සහ රිය සහයක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

දිවයින පුරා ඩෙංගු අධිඅවදානම් කලාප 28ක්
කොත්මලේ වාන් දොරටු විවෘත කිරීම ගැන පූර්ව දැනුම්දීමක්
කෙහෙළියට විදෙස් ගමන් තහනමක්
ගැඹුරු පීඩන අවපාතය ‘ඔර්නබ්’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි! කාලගුණයෙන් විශේෂ නිවේදනයක්!
ඔර්නබ් බලපෑමෙන් දිස්ත්රික්ක කිහිපයකට දැඩි වර්ෂාපතනයක්
කළු ගඟ ආශ්රිතව ගංවතුර අනතුරු ඇඟවීම්
තරු පහේ හෝටලයට එරෙහිව නඩු පැවරවීමට සැරසෙන බලංගොඩ කස්සප හිමි
අයවැය විවාදය පැවැත්වෙන කාලය තුළ මැති, ඇමතිවරු ඇතුළු රජයේ නිළධාරීන් පිරිසකට විදේශ සංචාර තහනමක්
අද කුඩයක් නැතිව එළියට යන්න එපා
බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි! කාලගුණයෙන් රතු නිවේදනයක්!
ලංකා IOC ඔක්ටේන් 95 පෙට්රල් මිල ඉහළ දමයි
පොලිස් සිර මැදිරියේ සිටි තරුණයෙකු මියයෑම ගැන ඥාතීන්ගෙන් පොලිසියට චෝදනා