ගතවූ පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය පුත්තලම දිස්ත්රික්කයේ කරන්දිපෝවල් ප්රදේශයෙන් මිලිමීටර් 195.7ක් ලෙස වාර්තා වී තිබේ.
කුලියාපිටිය ප්රදේශයෙන් මිලිමීටර් 193.0ක සහ ඉලුප්පයිකඩවෙයි ප්රදේශයෙන් මිලිමීටර් 187.5ක වර්ෂාපතනයක් ලෙස දැවැන්ත වර්ෂාපතන වාර්තා වී ඇත.
බෙංගාල බොක්කේ බටහිර-මධ්යම ප්රදේශයේ ‘ඔර්නබ්’ (Ornab) සුළි කුණාටුව වර්ධනය වෙමින් පවතින අතර, එය ශ්රී ලංකාවට වක්රාකාරව බලපෑම් ඇති කරමින් පවතී.
මෙම තත්ත්වය යටතේ උතුරු, බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්යම සහ දකුණු පළාත්වල මෙන්ම අනුරාධපුර දිස්ත්රික්කයේ ද ඉදිරියටත් තද වැසි අපේක්ෂා කෙරේ.

දිවයින පුරා ඩෙංගු අධිඅවදානම් කලාප 28ක්
කොත්මලේ වාන් දොරටු විවෘත කිරීම ගැන පූර්ව දැනුම්දීමක්
කෙහෙළියට විදෙස් ගමන් තහනමක්
ගැඹුරු පීඩන අවපාතය ‘ඔර්නබ්’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි! කාලගුණයෙන් විශේෂ නිවේදනයක්!
කොග්ගලදී දුම්රියේ ගැටුණු බස් රථයේ ප්රවාහන බලපත්රය වහාම ක්රියාත්මක වන පරිදි අවලංගු කෙරේ
කළු ගඟ ආශ්රිතව ගංවතුර අනතුරු ඇඟවීම්
තරු පහේ හෝටලයට එරෙහිව නඩු පැවරවීමට සැරසෙන බලංගොඩ කස්සප හිමි
අයවැය විවාදය පැවැත්වෙන කාලය තුළ මැති, ඇමතිවරු ඇතුළු රජයේ නිළධාරීන් පිරිසකට විදේශ සංචාර තහනමක්
අද කුඩයක් නැතිව එළියට යන්න එපා
බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි! කාලගුණයෙන් රතු නිවේදනයක්!
ලංකා IOC ඔක්ටේන් 95 පෙට්රල් මිල ඉහළ දමයි
පොලිස් සිර මැදිරියේ සිටි තරුණයෙකු මියයෑම ගැන ඥාතීන්ගෙන් පොලිසියට චෝදනා