Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මත්පැන්, බියර් හා දුම්වැටි බදු ඉහළට! නව මිල ගණන් මෙන්න!

3 years ago

අද මධ්‍යම රාත්‍රියේ සිට වයින්, බියර් ඇතුළු සියලුම මත්පැන් වර්ග සඳහා වන නිෂ්පාදන බද්ද 20%කින් වැඩි කර තිබෙනවා.

මේ අතර, 2023 ජනවාරි 1 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටි සඳහා වන බද්දද
20%කින් ඉහළ යන බව සඳහන්. මුදල් අමාත්‍යාංශය මේ බව නිවේදනය කරනවා.

ඒ අනුව එම නිෂ්පාදන මත පනවා තිබූ බදු ඉහළ යන්නේ පහත ආකාරයෙනුයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *