ඊයේ (11) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී සියලුම පරිණත කාණ්ඩවල පොලී අනුපාතිකයන් සැලකිය යුතු පරිදි පහළ ගොස් තිබේ.
දින 91 භාණ්ඩාගාර බිල්පත් පොලිය 32.01% සිට 31.15% ක් දක්වා පදනම් අංක 86 කින්, දින 182 බිල්පත් පොලිය 32.02% සිට 31.37% ක් දක්වා පදනම් අංක 65 කින් සහ දින 364 බිල්පත් පොලිය 29.16% සිට 29.04% ක් දක්වා පදනම් අංක 12 කින් පහළ යන ලදී.
වෙන්දේසිය සඳහා රු. මිලියන 88,000 ක භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් ලැබී තිබුණු අතර ඊට රු. මිලියන 226,384 ක ලංසු ප්‍රමාණයක් ලැබී තිබුණි.

විදුහල්පතිවරුන් 4000ක් බඳවා ගැනීමට පියවර
අල්ලස් කොමිසම චමල් රාජපක්ෂගෙන් පැය 2කට ආසන්න කාලයක් ප්‍රශ්න කරයි
කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති හිමියන් ගමන් ගත් රථය අනතුරට ලක්වෙයි
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ආචාර්ය අජිත් රෝහණ 38 වසරක පොලිස් සේවය නිම කරයි
ශිරාන් බාසික් කොළඹ මහාධිකරණයට
අද කාලගුණ නිවේදනය!
රිමාන්ඩ් භාරයේ සිටින නාමල් රාජපක්ෂ අද පාර්ලිමේන්තුවට
අල්ලස් ගත් විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං අද දිවයිනට
මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට විදෙස් ගමන් තහනමක් ඉල්ලයි!
වාහනයක් ගන්න සිහින දකින්නන්ට සුබ ආරංචියක්!
පාර්ලිමේන්තු එන්න නාමල් කළ ඉල්ලීමට මැතිසබේ ලේකම් දැක්වූ ප්‍රතිචාර