දේශබන්දු තෙන්නකෝන් රට හැර ගොස් ඇති බවට මේ වන සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් සංසරණය වෙනවා.
සමාජ මාධ්‍යවල පළ වූ එම පුවත් තුළ අන්තර්ගත වූයේ ඔහු මේ වන විට පිටරටකට පළා ගොස් ඇති බවයි.
කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂක මිනුර සෙනරත් පැවසුවේ දේශබන්දු තෙන්නකෝන් රට හැර ගිය බවට මෙසේ සමාජ මාධ්‍ය ඔස්සේ පළවන සියලු තොරතුරු අසත්‍ය වන බවයි.



මහර බන්ධනාගාරයේ සිද්ධිය නිරීක්ෂණයට බෙල් 412 ගුවන් යානයක් යොදවයි
මහර බන්ධනාගාරය අවට ග්‍රාම සේවා වසම් 3කට පමණක් වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය
මහර බන්ධනාගාර පරිශ්‍රය අවට යළිත් නොසන්සුන්තාවක්
මහර බන්ධනාගාර ගැටුමෙන් රැඳවියෙක් මරුට! හයක් රෝහලේ!
උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන්ට දැනුම්දීමක්
රත්මලානේ වෙඩි තැබීමක්! පුද්ගලයෙක් ජීවිතක්ෂයට!
මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට දැනුම්දීමක්
මහර බන්ධනාගාරයේ නවතම තත්ත්වය! රැඳවියන් 04 දෙනෙකු රෝහලට!
මහර බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්! පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවයි!
ලෝක මව්කිරි දීමේ සතිය අදින් ඇරඹේ
මරණ දඬුවම නියම වූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යනු කවුද?
මරණ දඩුවම නියම වූ හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු යනු කවුද?