Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අධ්‍යාපන අමාත්‍යාංශය පෙර ගත් තීරණයේ වෙනසක්! සියලු ප්‍රධාන නගරවල පාසල් වසා දැමීමට තීරණයක්!

2 years ago 6 K

බස්නාහිර පළාතේ,කොළඹ කලාපයේ සහ ආසන්න නගරවල පිහිටි පාසල් මෙන්ම සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පාසල් ඉදිරි සතියේ නොපැවැත්වීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එමෙන්ම අනෙකුත් පාසල් පැවැත්වීම පිළබඳව තීරණය කිරීමේ බලය පළාත් බලධාරීන්ට ලබා දී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *