කුප්පි ලාම්පුවක් පෙරළී නිවසක මුළුතැන්ගෙයක් ගිනිගෙන විනාශ වී තිබේ.
අනුරාධපුර, යාපනය හංදිය ප්‍රදේශයේ නිවසක් එලෙස ගිනිගෙන ඇති අතර නිවසෙහි තිබූ සියලුම භාණ්ඩ ගිනිබත් වී තිබෙනවා.
මුළුතැන්ගෙය තුළ ගබඩා කර තිබූ පෙට්‍රල් බූලියක් මතට කුප්පි ලාම්පුව පෙරළීමෙන් ගින්න හටගෙන ඇති බව නිවෙස් හිමියන් පවසයි.
පසුව අනුරාධපුර මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් පැමිණ ගින්න නිවා දමා තිබේ.
කුඩා දරුවන් සිටින බැවින් හදිසි අවස්ථාවක දී ප්‍රයෝජනයට ගැනීම සඳහා තැන්පත් කර තිබූ පෙට්රල්වලට එලෙස ගිනි ඇවිළුණු බව නිවැසියන් පවසයි.

පාකිස්තාන කාන්තා පිල පරදා එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
මහා පරිමාණ මැණික් ජාවාරමක් වලානෙන් වටලයි
රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියරට ටෙන්ඩර් කැඳවීමට කැබිනට් අනුමැතිය
Meta සමාගම ඉන්දීය රජයෙන් සමාව ඉල්ලයි
ජනපති තවත් මැතිවරණ පොරොන්දුවක් ඉටු කිරීමට සැරසෙයි
ජපානයේ ප්‍රබල භූ කම්පනයක්
ට්‍රම්ප්ගෙන් සුබවාදී ප්‍රතිචාරයක්
ශ්‍රී ලංකාවේ සංචාරයට එන ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් සංචිතය නම් කරයි
පේරාදෙණිය රෝහල් ටෙන්ඩරයකට ලක්ෂ 20ක අල්ලස් ගත් ව්‍යාපාරිකයෙකු ඇතුළු දෙදෙනෙක් ගම්පොළදී අත්අඩංගුවට
දෙවිනුවර කාවඩි කණ්ඩායම්වල කිහිපදෙනෙකු මත්ද්‍රව්‍ය සමඟින් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිර දඬුවම්
සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇතුළු පිරිසට දඬුවම් නියම කිරීම අද