ශ්රී ලංකා ක්රිකට් ආයතන සංවිධානය කරන ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරඟාවලිය ලබන අගෝස්තු 1වෙනිදා ආරම්භවීමට නියමිත බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරනවා.
කොළඹ ආර් ප්රේමදාස ක්රීඩාංගණයේදි පළමු තරඟය පැවැත්වෙන්නේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම හා ගාලු ගැලැඩියේටර්ස් කණ්ඩායම අතරයි.
තරග කාලසටහන පහතින්.

NEXT :

කාසියේ වාසිය ශ්රී ලංකාවට! විජයකාන්ත් වියස්කාන්ත්ව කණ්ඩායමට කැඳවයි!
ඉදිරියේදී එන මහ වැස්සට මුහුණ දෙන්න අගමැතිනිය දුන් විශේෂ උපදෙස
විශේෂඥ දැනුමට සරිලන පරිදි රාජ්ය සේවකයින්ට නව වැටුප් තල සැකසීමට රජයෙන් සැලසුම්
අස්වැසුම ප්රතිලාභීන්ට දැනුම්දීමක්
නාමල් රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්
යෝෂිත රාජපක්ෂත් අධිකරණයට
පාකිස්ථාන සංචාරය සඳහා ශ්රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි
ශිරන්ති රාජපක්ෂව හෘද සැත්කමකට භාජනය කර ඇති බව නීතිඥයා අධිකරණයට දන්වයි
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
පෝට්සිටි ආයෝජකයින්ගෙන් කප්පම් ගත් චීන ජාතිකයෙක් අත්අඩංගුවට
අභිමානය බේරගන්න සිංහ පැටව් අද තරග බිමට
ශිරන්තිට සහ නාමල්ට එරෙහි නඩු අද කැඳවයි