රජයේ සේවකයන් සඳහා මෙම ජූනි මාසයේදී වැටුප් ගෙවීම සම්බන්ධයෙන් අර්බුදයක් මතු වී තිබේ.
ලක්ෂ පහළොවක් පමණ වන රාජ්‍ය සේවකයන් සඳහා වැටුප් ගෙවීමට මුදල් මුද්‍රණය කළ යුතු වන අතර ඊට කැබිනට් අනුමැතිය ගත යුතු නමුත් පවතින තත්ත්වය මත කැබිනට් රැස්වීමක් කැඳවීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබේ.
කැබිනට් රැස්වීමක් කඩිනමින් කැඳවන්න නොහැකි වූවොත් මෙම මස 25 වන දා වන විට රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකි වනු ඇත.
රජයේ සේවකයන්ට අතිකාල, නිවාඩු, ජීවන වියදම වැනි දීමනා හැර වැටුප් සඳහා පමණක් මසකට රුපියල් බිලියන 29 ක පමණ මුදලක් වැය වෙයි.

ලබන අය වැයේ ප්‍රාග්ධන වියදම් ගැන අනාවරණයක්
ඩොනල්ඩ් ට්‍රම්ප් 80 වැනි වියට පා තබයි
ශ්‍රී ලංකා රුපියලෙහි දැවැන්ත අවප්‍රමාණය වීමක්
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
මහනුවරට මෙට්‍රො බස් සේවාවක්
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක නයීම් හසන්ට පහරදුන් පොලිස් නිලධාරීන්ට වැඩ වරදියි
‘TIN’ අංකය ගැන දැනුම්දීමක්
වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු ලබා ගත් විදෙස් ණය ප්‍රමාණය හෙළිවෙයි
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දිනය පිළිබඳව දැනුම්දීමක්
භික්ෂූත්වයෙන් නෙරපූ රාජාංගණයේ හිමිට මැර ප්‍රහාරයක්
බැසිල්ට එරෙහිව රජයේ සාක්ෂිකරුවෙක් වීමට භාෂ්වර එකඟ වෙයි
බණ්ඩාරවෙල සිදුවීම ගැන බැරිස්ටා ආයතනයෙන් පැහැදිලි කිරීමක්