Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රසාරා විජේසූරියගෙන් නව ජාතික වාර්තාවක්

9 months ago

ශ්‍රී ලංකාවේ රසාරා විජේසූරිය කාන්තා මීටර් 5,000 ඉසව්වෙන් නව ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබෙනවා.

ඇය මෙම දක්ෂතාවය වාර්තා කළේ 2025 විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ අවසන් තරඟයේදීයි.

එහිදී ඇය තත්පර 15යි මිනිත්තු 52.6ක කාලයක් වාර්තා කළා.

මෙය ඇයගේ පෞද්ගලික හොඳම දක්ෂතාවය සනිටුහන් කළ අතර, එම තරඟයේදී ඇය 11 වන ස්ථානයට පත් වුණා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *