අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිසුන්ට නව මොඩියුල ක්‍රමයක් යටතේ අධ්‍යාපන කටයුතු සිදුකිරීමට පියවර ගෙන තිබේ.
ලබන වසරේ සිට ක්‍රියාත්මක කෙරෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කර ඇති වෙනමම මධ්‍යස්ථානයක් හරහා මෙම ක්‍රියාවලිය සිදුකිරීමට නියමිතයි.
පරිපාලන ප්‍රතිසංස්කරණ ලබන ජනවාරි මස සිට ක්‍රියාත්මක වන අතර ඒ යටතේ දැනට පවතින කලාප අධ්‍යාපන කාර්යාල අනූ හය එකසිය විස්සක් දක්වා වැඩි කෙරේ.
ඒ අනුව මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුලින් සිසුන්ට පෙළපොත් වෙනුවට ලබා දෙන්නේ එක් එක් පාඩමට අදාළව සකස් කෙරෙන මෙම මොඩියුලයන් ය.මේ වන විටත් ශ්‍රේණි තුනකට අදාළ මොඩියුලයන් ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස් කර අවසන් කර ඇත.
මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මෙතෙක් ක්‍රියාත්මක කරන ලද්දේ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයෙනි.එම අමාත්‍යාංශය අහෝසිකිරීම හේතුවෙන් ඒ වෙනුවට මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇත.
source – dasathalankanews

ලසිත් මාලිංග හා ක්‍රිකට් ආයතනය අතර තීරණාත්මක සාකච්ඡාවක්
පැය කිහිපයකට බිඳ වැටුණු YouTube යළි යථා තත්ත්වයට
IMF ප්‍රධානියා සහ මහ බැංකු අධිපති අතර හමුවක්
ගුරු පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවූ ගැසට් පත්‍රය සංශෝධනය කරයි
United Motors, ලාංකීය වෙළඳපොළට හඳුන්වාදුන් ආසන 7කින් සමන්විත MITSUBISHI නවතම රථය
අද පස්වරු 1න් පස්සේ එළියට යද්දි බලාගෙනයි
දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
රජයේ තීරණය රිවස් වෙයි
ඔබ නිකමට වත් දැනගෙන හිටියාද? මේ විදියටත් පෙනහළු පිළිකා වැළඳෙන්න පුළුවන් කියලා..
හදිසි දුම්රිය වර්ජනයට නියෝජ්‍ය ඇමතිගෙන් සැර පිළිතුරක්
රටම බලා සිටි පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි
රුපියල් 500ක අල්ලසක් ගත් කතකට වැඩ වරදී