එළඹෙන ලෝක කුසලාන T20 තරගාවලියේදී මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
එහි ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මේබව කියාසිටියේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මෙවර තරගාවලියේදී උපදේශකවරයෙකු ලෙසට මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සමග
එක්වන්නේදැයි මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේබව සඳහන් කළා.
ශ්‍රී ලංකා කණ්ඩායම දෙවනදා දිවයිනෙන් පිටත්ව යන අතර මහේල ජයවර්ධන 6 වනදා කණ්ඩායම
සමග එක්වනු ඇති බවයි ඔහු කියාසිටියේ.
ශ්‍රී ලංකා කණ්ඩායම දක්ෂතා අතරට පැමිණීමට හේතුවක් ලෙසට ද මහේල ජයවර්ධන පෙන්වා දිය
හැකි බවයි ඈෂ්ල් ද සිල්වා ප්‍රකාශ කළා.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්
වැරදිකරු වූ සෞඛ්‍ය සේවකයාට වසර 12කට පසු මරණ දඬුවම නියම වෙයි
ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයේ ශ්‍රේණිගත කිරීම් ඉහළට
හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයාට රැඳවුම් නියෝග
ගුරු ස්ථාන මාරු සඳහා NEMIS පද්ධතිය භාවිත කිරීමට පියවර
දෙවුන්දර වෙඩිල්ලේ කතාව එළියට – “ඔය දුන්නේ රිහසල් එකක්”
විපක්ෂයේ නායකයින් සියල්ල හෙට එක පොදියට රැස්වෙයි
ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු නිකුත් කරයි
යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප
රාහුල් සහ ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට